ටිබෙටයේ හිමි නමක් විවාහ වෙයි

බෙටය කියන්නේ බුදු දහමට වඩාත් සමීප රටක්.
එරට රාජ්‍ය පාලනයේ සිට හැම දේකටම සක්‍රිය දායකත්වය දෙන්නේ ස්වාමින්වහන්සේලා.
ඔන්න හැමෝම පුදුමයට පත්කරමින් එරට හිමි නමක් විවාහ වෙලා.
ටිබෙට් බෞද්ධයන්ගේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන කර්මාපා ලාමා හෙවත් තායේ දොර්ජේ හිමියන්, තමා විවාහ වූ බව ප්‍රකාශයට පත්කළා. Read More...

Comments

Popular posts from this blog

ඉත්තෑවෙකුට පහර දෙන්න ගිය වගුරු පොළඟාට වෙච්ච දෙයක්

චීනයේ ජියක්ෂින් පළාතේ මහල් නිවාසයක විශාල ගින්නක්